නිවසක් කුලියට – Piliyandala

නිවසක් කුලියට – Piliyandala
Type: House
Sq. Footage: 900 ft²

පිළියන්දල නගර මධ්‍යයේ පවුල් ජීවිතයට ඉතා සුදුසු, නවීනව ඉදිකරන ලද නිවසක් කුලියට දීමට ඇත.

කාමර 3, Bathroom 2

කාමරවල built-in wardrobes

රථ ගාල් කරන තැන (Garage)

පාසල්, වෙළඳසැල්, රෝහල් යාමට පහසු දුරට

💰 මාසික කුලිය: රු. 45,000

📞 සම්බන්ධ වන්න: 0771234567

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.