නිවසක් කුලියට – Piliyandala
Type: House
Sq. Footage: 900 ft²
පිළියන්දල නගර මධ්‍යයේ පවුල් ජීවිතයට ඉතා සුදුසු, නවීනව ඉදිකරන ලද නිවසක් කුලියට දීමට ඇත.
කාමර 3, Bathroom 2
කාමරවල built-in wardrobes
රථ ගාල් කරන තැන (Garage)
පාසල්, වෙළඳසැල්, රෝහල් යාමට පහසු දුරට
💰 මාසික කුලිය: රු. 45,000
📞 සම්බන්ධ වන්න: 0771234567
